Tuesday, August 14, 2012

හැර දමා


අවුරුදු ගණනක් වුවත් ,
මාස කිහිපයක් වුවත් ,
ආදරය කලේ අප දෙදෙනම වුවත් ,
වෙන්ව යන්නේ ඔබ තනිවමයි,
නිමේශයකින්,
මා හැර දමා...


 ප.ව-හුදෙක්ම සoකල්පනාවක් පමණි.

3 comments:

  1. හ්ම්ම්ම්...

    යන අයට යන්න ඉඩදෙන්න

    ReplyDelete
  2. හැර ගියද
    තනිකර
    දුක් නොවනු
    කුමරියේ
    යම් දිනක්
    හිමි කුමරු
    ඒවි නිසැකෙනා

    ReplyDelete
  3. මට කියන්න ඔනේ උනෙත් ඔය ටික .ලස්සන්ට කියල තියන්ව.

    http://nawanga-hewauluwatta.blogspot.com/

    ReplyDelete