Sunday, July 10, 2011

ලගින් සැමවිට..

දුක හිතෙන වෙලාවට
පැත්තකට වී හඩන විට
මගේ තනි නොතනියට
මගේ ලග සැමවිට
සිටින්නේ වෙන කව්ද
මාගේම සිත මිස...

7 comments:

  1. සුරංගනාවිගෙ බ්ලොග් එක හොයා ගන්න බැරි උනා .. අද තමයි හම්බ උනේ.. අයෙ මග හැරෙන එකක් නෑ

    ReplyDelete
  2. සුරංගනාවිගෙ බ්ලොග් එක හොයා ගන්න බැරි උනා .. අද තමයි හම්බ උනේ.. අයෙ මග හැරෙන එකක් නෑ

    comment verification අයින් කරන්නකො

    ReplyDelete
  3. අනේ මම දන්නෙ නෑනේ comment verification අයින් කරන්න :(

    ReplyDelete
  4. හ්ම්ම් ඒකනම් සම්පුර්ණ ඇත්ත කතාව සුරංගනාවී මාත් එකග වෙනවා ඔයත් එක්ක...

    ReplyDelete