Tuesday, June 14, 2011

මම බ්ලොග් වලට ආව හැටි

අනේ මන්ද මම මෙ බ්ලොග් ගැන මොනවත්ම දන්නෙ නම් නෑ.දවසක් වෙබ් සර්ච් කරනකොට දැකල තමා පොඩි ආසාවක් ආවෙ ලියන්න පටන් ගන්න ඔනි කියලා.ඒ උනාට දැන්නම් මොනවත්ම එන්නෙ නෑ හිතට :((((  ඒනම් ඉතින් හා හාපුරා කියාලා මේක තමය් මගෙ පලවෙනි බ්ලොග් එක. :))

8 comments:

  1. අපි හැමොම එකපාරට හැමදෙම ඉගෙනගත්තු කස්ටිය නෙවෙයිනෙ... ඉතින් ටික ටික බ්ලොග් ලියන්නත් ඉගෙනගමු. ඔයාට මම සුභ පතනව ... !!!!!

    ReplyDelete
  2. ආ ඉන්න ඉන්ටර්විව් කරලා ගන්නම් :D

    ReplyDelete
  3. අපි බයවෙයි ඉන්ටර්විව් වලට :D

    ReplyDelete
  4. සාදරයෙන් පිලිගන්නවා... දිගටම ලියන්න ඕන හොඳද...

    ReplyDelete
  5. ජය වේවා . . !
    දිගටම ලියන්න.

    ReplyDelete
  6. ආ බය වෙන්නෙපා... මුලදි ඔහොම තමා.. දිගටම ලියනකොට යාලිවො අඳුනගන්නකොට බය නැතිවෙයි... හිතට එන ඕනම් දෙයක් ලියන්න... අපි එනවා කියවන්න....:D

    ReplyDelete
  7. @හසී,දුකා බොහොම් ස්තූති :))
    @තාරා බය නම් අඩු වෙයි කියල හිතනවා.මට ඉතින් හොදට ලියන්න නම් බෑ.ඒත් ඉතින් ඇවිත් කියවන්න හොදද :)

    ReplyDelete