Tuesday, August 14, 2012

හැර දමා


අවුරුදු ගණනක් වුවත් ,
මාස කිහිපයක් වුවත් ,
ආදරය කලේ අප දෙදෙනම වුවත් ,
වෙන්ව යන්නේ ඔබ තනිවමයි,
නිමේශයකින්,
මා හැර දමා...


 ප.ව-හුදෙක්ම සoකල්පනාවක් පමණි.

Sunday, July 10, 2011

ලගින් සැමවිට..

දුක හිතෙන වෙලාවට
පැත්තකට වී හඩන විට
මගේ තනි නොතනියට
මගේ ලග සැමවිට
සිටින්නේ වෙන කව්ද
මාගේම සිත මිස...

Tuesday, June 14, 2011

මම බ්ලොග් වලට ආව හැටි

අනේ මන්ද මම මෙ බ්ලොග් ගැන මොනවත්ම දන්නෙ නම් නෑ.දවසක් වෙබ් සර්ච් කරනකොට දැකල තමා පොඩි ආසාවක් ආවෙ ලියන්න පටන් ගන්න ඔනි කියලා.ඒ උනාට දැන්නම් මොනවත්ම එන්නෙ නෑ හිතට :((((  ඒනම් ඉතින් හා හාපුරා කියාලා මේක තමය් මගෙ පලවෙනි බ්ලොග් එක. :))